Friday, July 17, 2015

විහගකට ඉතිරි කල..



ගසකට තියෙනවා
සුරකිව තබා ගත් 
කවියක්. 

විහගුන් ඈත
ඉගිල ගොස් 
නැවත ආ පසුව 
කියවන්න ඉතිරි කල...

1 comment:

  1. ඒ වුණත් නොලැබුණිය
    පිළිතුරු කවක්
    හෘද වසඟ කල
    නමුත් හැමදාම තිබුණි
    කියන්නට කවක්
    සෙනෙහසින් ආඪ්‍ය

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...